Huawei B310s-925 Unlock

Dialog සහ SLT රවුටර් අන්ලොක් කර ගන්න කැමති අය කියන්න

Comments

  • hk335hk335 Geek

    mata denaganna onii... SLT ekak

  • hk335hk335 Geek

    අන්ලොක් කරගන්න හැටි කියාදෙන්ඩෝ...

  • mgeth slt router ekak tinw. ulock krgnna puluwnda

  • tmr72tmr72 Geek

    මාත් try කලා..එත් ක්‍රමයක් හම්බ උනෙ නැ..

  • matath unlock karanna kiyala dennoooo......

  • Heloooo mata slt router eka unlock cide eka hoyala dennakoo

  • matath slt ekak unlock karanna kiyala denna.....

  • DeshSLDeshSL Geek
    edited September 10

    Dialog4g/SLT4G/Mobitel4G/Bell4G dena Huawei B310s-925 router unlock karanna kemathi aya kiyanna. 0786778162

  • www.kalliya.com දැන්ම එකතු වෙන්න.

  • edited September 17

    J.s.sandaruwan@gmail.com ekata msg karanna router eke 4to ekakuth ekka...

  • පහත සදහන් වෙළද නාම යටතේ ඇති රවුටර අන්ලොක් කිරීම / අලුත් ෆිර්ම්වෙයාර් දැමීම / අලුත් වැඩියාව කිරීමේ හැකියාව දැනට පවතී. Call : 071 936 8724

    Dialog 4G/ Bell4G/ SLT4G / Mobitel4G වලට අයත් ඕනෑම Huawei Routers.

    Aiko Routers
    Alcatel Routers
    Huawei Routers
    Vodafone Routers
    Icon 2XX series Routers
    Micromax Routers
    Mywave Routers
    Novatel Routers
    Onda Routers
    Option Routers
    Pantech Routers
    Sierra Routers
    Toshiba Routers
    ZTE Routers
    CDMA Routers

    පහත සදහන් අමතර පහසුකම් ඔබට අයත් රවුටර් වර්ගය අනුව Activate කල හැක.

    1.VOIP
    2.SMS
    3.USSD
    6.VPN
    7.enabling DLNA
    8.Dynamic dns solutions (DDNS-NOIP)
    9.MAC Clone
    10. Firewall ETC.


    රවුටර් අන්ලොක් කිරීම / අලුත් Firmware දැමීම / අලුත් වැඩියාව
    රු 2000.00 පමණයි. අමතන්න 071 936 8724

  • edited October 20

    ලගදිම ෆයිල් ටික අප්ලෝඩ් කරන්නම්. දැන් රවුටර් එකේ යට ඇන ටික ගලවලා පින්තුරේ පරිදි USB කේබල් එකක් සම්බන්ද කර ගන්න. පරන Mouse එකක හරි Keyboard එකක හරි වයර් එකක් භාවිතා කරන්න. උදවු අවශ්‍ය නම් 071 2 999 799. B310S-925 පමණයි. තව ඔයාල ගාව තියෙන Lock රවුටර් වර්ග මොනවද කියලා Comment කරන්න.
    Sampath_Sandaruwan

  • Unlocked B310-925 with many features
    watch here..

  • DeshSLDeshSL Geek
    edited October 20

    Unlocked Dialog4g B310s-925
    *

    • After unlocking WIFI and WAN/LAN port working fine
    • Signal strength has increased.
  • DeshSL සදහන් කල ආකාරයට LAN port එක වැඩ කරේ නෑ කලින් firmware එකට. Firmware දෙකක් mix කරල හදා ගත්ත එකට අවුලක් ආවේ නෑ. නමුත් 3G 2G Enable කරන්න බැරි උනා. NCM unlock කරන්න අවශ්‍ය code එක රවුටරේ නෑ. අද තවත් රවුටරයක් ගෙනවිත් සොයා බලා File ටික Upload (හෙට උදේ) කරන්නම්. DeshSL NCM Unlock කරා කියුවා පොඩ්ඩක් ඔහුගෙනුත් අහන්න. ⁣ඔහුගේ අංකය 0786778162. තව ඔයාලත් විත්තර දන්නවනම් මට කියන්න.071 2 999 799

  • මේක කරපු කෙනෙක් ඉන්නවනම් වීඩියෝ එකක් දාන්න අපිටත් බලන්න , මම ගොඩක් ට්‍රයි කලා හරියන්නේ නෑ

  • B310s-925 Lanka bell එකට් ලැබුණු router එක usb cable පාස්සලා ට්‍රයි කලා, එත් PC එකෙට usb කනෙක්ෂන් එක එන්නේ නැ.
    usb කනෙක්ෂන් එක බ්ලොක් කරලවත් ද? මේක unlock කරන්න ක්‍රමයක් නැද්ද?

  • Slt 4g wala profile eka manual hadanne කොහොමද ? Router eka unlock una signal enawa connect wenne naa...310-925

  • 3xtr3m3d Geek: windows 7 use karanna. bootup karala usb plug karanna.

  • SujithDhanushka Geek: 192.168.8.1 Browser eken yanna ethana user name password deela admin dekama. setting walin hada ganna.

  • JSSandaruwan- SLT user name password da denna ona ?
    3G unlock karaganna puluwan widiyak nadda thama?

  • User name and password for admin admin. Thank for using.

  • machan meke cicuit eka short karanna oneda boot wenna? aniika man gawa thiyana usb cable eke kalu n ahane kaha thiyenne

  • chuttak pahadili madine me step karnana kalin usb plug karalayi boot short karalyi inna oneda

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න