ෆෝරම් එකක් හදන්න හොදම සහ අඩුම මිලට ගන්න පුලුවන් හොස්ටින් එක මොකද්ද?

අලුත් ෆෝරම් එකක් පටන් ගන්න ඕනෙ. ඒකට හොදම සහ අඩුම මිලට ගන්න පුලුවන් හොස්ටින් එකක් ගැන අදහසක් දෙනවද? පුලුවන් තරම් අඩු මිලට හදාගන්න තමයි ඕනෙ.

Tagged:

Comments

  • 000.webhost.com

  • Unlimited Web Hosting $ 0.50 edala tiynawa meke https://www.hostblast.net/

    forum ekk nisa shaed Hosting bari vai VPS ekk ganna vai VPS onm mata kiyanna Rs 500 masata ganna Puluvn thnak denam

  • Codex_20

    එකපාරටම ලොකු ගානක් වියදම් කරන්න අමාරුයි. ඒ නිසා VPS නැතුව ගන්න කියල බෑලුවෙ. ඒක ලොකු අවුලක් වෙයිද? hostblast.net එකේ Gold එක ගත්තොත් අවුල්ද අවුරුද්දක් විතර යනකල්?

  • @sudeshmadu Traffic එක වැඩි උනොත් VPS එකක් ගන්න වෙයි නැත්තම් ඕනේ වෙන්නේ නැහැ.

  • රු 1200 වගේ අවුරුදටම දෙන තැන් මම දන්නවා

  • ipage.com eken ganin. 24 hours support and service. anika unlimited bandwith and space eka denawa. rs 5000 withara. domain eka free. oya lk daomain ehema ganna epa padui bn. hosting company ekakata server ekata aye gewanna one ne bn

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න