4G Router Connect / Disconnect

ඩයලොග් 4G රවුටර් එක Internet එකට RJ45 කේබල් එක ගහපුවාම Auto ම කනෙක්ට් වෙනව නෙහ්.. කේබල් 1ක ගලවන්නෙ නැතුව හෝ රවුටර් එක ඕෆ් නොකර ඉන්ටර්නෙට් කනෙක්ශන් එක connect/Disconnect කරන්නෙ කොහොමද?
ඩොන්ගල් වලට එන software එකෙන් Connect /Disconnect කරනව වගේ

Tagged:

Comments

  • ehema karanna ba ekko router eka wahnan one ekko wire eka galawanna one.natthham thawa widiyak puluwan eth eken wada wadi wenawa

  • NavodNavod Geek

    ahemada karanida widiyak nama naha but wireless eka nam off karanida puluwan. a kiyanne wifi share karana eka

  • ow ehema thama

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න