Microsoft 535 use කරන අය ඉන්නවද

වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරා..
සමහර මැසේජ් එන්නැ.. මැසේජ් සෙන්ට් වෙද්දි ගොඩක් ස්ලෝ..
Call Block එකට යන්නෙ කොහොමද? දන්නවද කවුරු හරි

Tagged:

Comments

  • edited July 31

    Seting wala beluwe nedda anika windos 10 thama developing ne bn

  • windows 10 bro ahema aualak yanida baha ne math use karanwa oya dapu akka epa mokada update advisor app ekada? ekam aualak wenna

    oya wella athee hari apps install wela nathuwa athi reset parak dala balanida. okay software issues ekak thama thiyanne.

  • hari bro.. bageta update wela thybbe

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න