DELL INSPIRON 15 3000 SERIES USB DRIVERS

මෙන්න මේ ලැප් එකට ඩ්‍රයිවර්ස් ගන්න ක්‍රමයක් කියන්නකෝ අප්පා

Comments

  • menna me site eke thiyanavada kiyala search ekak dala thiyanavanam download karaganna....drivers naththam othana thiyana drivers pack ekama download karannako.....ethakota lap eke nathi okkoma instal wenava....size eka 285kb....habai instal wenna internet one...

  • NavodNavod Geek
    edited August 15

    ahema hama eka parata download wenna naha bro
    1 by one install karanida onne
    oyage dell ne dell official website eka gihila 1by one download karagena install karanida onne bro.

    oya drives aul giya windows 10 dalaneda?

  • නෑ නෑ සහෝ windows 7 තමයි තියෙන්නේ. ලැප් එකේ ආවේ UBUNTU ඒක ෆෝමැට් කරලා තමා WIN 7 ගැහෙුවේ. ඒක හරි ගියා ඒත් මේ Drivers තමා අවුල් උන්.
    අළුත්ම ලැප් සහෝ

  • NavodNavod Geek
    edited August 20

    ahema wanida puluwan bro. no worries.
    windows update karanida eta passe auto drives update wenawa bro. nattan manual update karanida onne. mama video ekak dan nam karan widiya ara error icon eka thiyanawa awa update karanida

  • nattan bro meka download karaganida http://www.3dpchip.com/3dpchip/index_eng.html meka podi software ekak

  • vijithavijitha Geek
    edited August 22

    Drivers pack solution මේක try කරලා බලන්න.

  • video එකේ විදියට අප්ඩේට් කරන්න නෙට් ඩ්‍රයිවර්ස් නෑ සහෝ

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න