GMAIL එකක් usa විදිහට verify කරන්නේ කොහොමද???

nuwan222nuwan222 Geek
edited December 2016 in ගැටලු

මම adesnse අලුතින් පටන්ගන්න හැදුවේ එත් USA විදිහට gmail එකක් verify කරන එක මට දැන් මාර ප්‍රශ්නයක් වෙලා... මොකද මම USA විදිහට gmail එකක් හදන්න ක්‍රම කීපයකටම try කරා එත් හරි ගියේම නැ. ගොඩක් දෙනෙක් k7.net මේ වැඩේට use කරාට එකත් දැන් වැඩ නැනේ..
තව මගේ යාලුවෙක් usa number තියන site වගයක් දුන්න එත් ඒ number googleලා පිළිගන්නේ නැ.. මේකට ඇත්තටම විසදුමක් දන්න කෙනෙක් මට කියන්නකෝ..... ලොකු උදව්වක් මචන්ලා!

Tagged:

Best Answer

  • Answer ✓

    Ehema one na ne bro
    Mama srilankan widihata hadapu email ekakin yoitube adsense apply kara rata wena ratak daala youtube channel eke

    Mata approve unane utube adsense

Answers

  • ChanuxChanux The Geek Admin

    ශ්‍රී ලංකාවට ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් ක තියෙද්දී ඇයි USA විදියට හදන්නේ..

  • ශ්‍රී ලංකාවට ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්ද???

  • ChanuxChanux The Geek Admin
    edited December 2016

    @prabhath ඔව්.. හොද වෙබ් එකක් තියෙනවා නම්.. ඒකේ හොද කන්ටෙන්ට් තියෙනවානම් අනිවා දෙනවා..

  • නැ chanux bro.., මට ඕන Youtube එකට adsense ගන්න. plz කියන්නකෝ කොහොමද gmail එක usa විදිහට verify කරන්නේ කියල..

  • Habai thama use kare nam na adsense account eka

  • blog ekak haraha adsense walata aply karanna blog eka 6 month parana wenna oneda ?
    adsense money mail walin nathuwa bank account ekata gannapuluwanda?
    adsense disable unoth kalin dipu home address/name/email danna barida??

  • mageth blog ekak thiyenne adsens hadanna kochchara kal inna oneda.

  • BuddhikaCBuddhikaC Geek
    edited January 23

    hmm, pinanna oninam wathurata paninnama wenawane,

    rate loke nathi ? walin wadak wenne naha, karanawanam, google la epa kiyana dewal nokara apply karanna, awul thiyenawanam denne nathuwei, ayeth try karanna, ewa hadagena,

    masa 2kak 3kak yanakota nikanma adsense gannawa, ita passe wada ita passe karanna,

    adsense disable, unath wena account ekakin ganna puluwan, gmail ma oni naha, admin@oyage.com eke mail ekata zoho.com ekata host karala ganna.


    parana domains kihipyak thiyenawa, adsense ganna kenekta web host with domain denawa cheap prise ekakata, guide line ekkama... inbox msg karanna

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න