මචංල Router සම්බන්ධ අවුලක්. පුළුවන් විදියකට උපදෙසක් ඕනේ..

මම වැඩ කරන තැන Dialog 4G routers 3ක් තියනවා (දවසම නෙට් එකේ ම තමා ඉතින් වැඩ). ඔන්න අවුල තමයි හදිසියේ ම කරන්ට් ගියාම Routers off වෙන නිසා මුකුත් ම කරගන්න විදියක් නැතිකම.

මේකට මට හිතෙන Solution1 තමයි සාමාන්‍ය Desktop PC වලට හයිකරන UPS 1ක් අරගෙන, ඒක output line1t පවර් කෝඩ් එකක් හයි කරල, ඒ හරහා Routers තුනටම කරන්ට්1 දුන්නොත් හොදයි කියල.. මට කරන්ට් සීන් ගැන ලොකු දැනුමක් නැහැ. කොහොම හරි මම ඒ කිව්ව විදියට කලොත් හොදයි ද නැත්තම් ඊට වඩා හොද විසදුමක් තියනව ද කියල කවුරු හරි කීයා දෙන්ටකෝ..

Answers

  • fax port ekata ghanna puluwan man hithanne usp eke thienwa fax walata ena network cable eka eken puluwan habai 3tama eka sare ba ekakata witherai denna puluwan.naththam slt 4g routers walatanm battery ekak enwa

  • එහෙම UPS මට නන් අහුවෙලා නෑ. පොඩ්ඩක් චෙක් කරල බලන්නම්.. slt 4g routers වලට මාරු වෙන එක නම් වියදම් වැඩි වැඩක්.. අනික මන් ගෙදර දී පාවිච්චි කරන්නේ ඒ Battery තියන රවුටර්1. ඒකෙ ඇන්ටනා1කුත් නෑනෙ. සිග්නල් අදිනව හොරයි.

  • hama ups eke wagema thienwa network ghanna thnak fax walata

  • Dialog company ekata gihilla hybrid router ekak ganna..

  • SuppaSuppa Geek
    edited September 2017

    lucifer98 රවුටර් එකට පවර් දෙන්නේ නෙට්වර්ක් කෙබල් 1න් නෙවෙයිනෙ මචං..
    Rivinduict ඩයලොග් 1න් hybrid router දෙනවා කියල කොහෙවත් ඇඩ් එකක් වත් දාල නෑනෙ බන්

  • 12w power eka thiyana power pack athi...hoyaganna balanna..

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න