Fiverr

යාළුවනේ please help me... මම Fiverr ඒකේ gig 1ක් දාලා ගොඩක් කල් ඒත් තවම orders අාවෙ නෑ. Description, Example හොදට දාලා තියෙන්නෙ. sales increase කරගන්න උදවුවක් දෙන්නකෝ...

Tagged:

Answers

  • යාළුවා මොනවද දාලා තියන gigs? මොනවද කරන වැඩ?

  • matath me problem ekama tiyenwa. mama tikak kalekata kalin GIG 1 damme. eken mama job kihipayakata bid kala. but reply awe ne. ita passe mama log novi hitiya kalayak. man ada baladdi ekakata reply awilla tibuna, but too much late. now i cant see any requests. there is a erroe message "You must have active gigs in order to see new buyer requests!" like that. what can i do for this?

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න