me router eka mama 2nd hand gatte.wifi password reset karanne kohomada

Answers

  • ඔකේ ඇති චුටි හිලක් එකෙන් පොඩි කුරක් දානකොට බටන් එකක් තියනවා දැනෙවි අන්න එක එබුවාම හාඩ් රීසෙට් වෙනවා

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න