pc 3.5mm port

mge eke pc eke issaraha tyn 3.5mm head phone jack eka gahana port eka weda naha...eka hadanna puluwnda..ee port ganna tyda..

Comments

  • mageth weda karanne na....pitipasse witharai weda...

  • @KND2003 issaraha eka hadaganna berida

  • eka nam mama hariyatama danne na...mama headphone eka genava mulma davaswala gahala baluwa...weda kare na..mama hithuve headphone eke aulak kiyala...baladdi port eke aula...math eka thama hadanna try kare na... mama eka hadagaththoth oyata kiyannam...

  • කේසින් එකේ ඉස්සරහ කෑල්ල ගලවල ගන්න දෙපැත්තේ තහඩු දෙක ගලවලා. පොඩි ඇන දෙකක් ඇති jack එක තියෙන තැන. ඒක ගලවලා අරන් කඩෙන් ගන්න 3.5mm jack base 2k අරන් මාරු කරහම හරි. බවුත් එකකුත් වැඩේට ඕන. එකටම බලන්න motherboard එකට connector එක සම්බන්ද වෙලාද කියලා. දිගටම රැදෙන්න geek සමගින්.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න