processor ගැන

අපි computer එකක් ගන්න ගියාම මොනවද මේ processors වල generations කියල එකක් තියෙන්නේ? දැනට නම් market එකේ 7th generation processors අනිත් ඒවාට වැඩ මිළ වැඩියි.අනිත් එක මොකක්ද මේ clock speed එක කියන්නේ?cores කියන්නේ මොනවද?Threads කියන්නේ මොනවද?Processor Base Frequency,Max Turbo Frequency,Cache, Turbo Boost Max Technology කියන්නේ මොනවද?අපි කොහොමද අපේ වැඩේට හරියන Processor එක select කරගන්නේ?ChanuxBro පුලුවන්නම් මේකට video එකක් කරන්නකෝ.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න