Upwork gana danna kenek reply karanna

Upwork eke propsal danne kohomada?

Tagged:

Best Answer

  • Answer ✓

    එකේ customers ලා දාල තිබුණොත් ඒවාට propose කරන්න පුලුවන්.
    හැබැයි ඔයා ඔය මොන වැඩේ කරන්න කලින් up work exam එක ලියලා ඉන්න.
    එකට උත්තර google එකේ තියෙනවා සමහර form වල.

    ස්තුතියි

    Pcteczone

Answers

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න