software designe

apita kisima programming language ekak nathuva software designe karanna barida?...puluwan nam ehema software designe karanna puluwan site ekak dennako....

Answers

  • programming language නැතුව හදන්න පුළුවන්. (උන් දෙන templates වලට විතරයි හදන්න පුළුවන් )
    හැබැයි අපිට ඕනවිදියට අපේ හිතේ තියන විදියට හදන්න බෑ .

  • @techlanka
    mata kiyala dennako programme language walin hari software designe karana widiha...oya hadana widihata software hadanna...blog ekakin hari kaman na...

  • මොන වගේ වැඩක් ද යාළුවට කරගන්න තියෙන්නෙ??

  • teamplate. කියන්නේ බ්‍රොරො එව අපෙට තියන details ටික තමා වෙනස් කරන්න පුලුවන් වෙන්නේ නේතුව අපිට design එකනම් වෙනස් කරන්න බැහැ.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න