HTC 626 G+

මගේ HTC 626 G+ phone එක Power off කරන්නවත් reboot කරන්නවත් reset කරන්නවත් දෙන්නෑ. ඒ ඇයි?

Answers

  • එ කියන්නේ කොහොමද පුලුවන්නමි photo එකක් එවන්න පුලුවන්ද. error මොකක්ද කියලා බලන්න.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න