Visual 2010 eka download karanne kohomada

Visual c# 2010. Software eka free download karanda link ekak dandako

Best Answers

  • Answer ✓

    getintopc.com kiyana site eke search ekak dala balanna samahara wita athiii

  • Answer ✓

    javac path eka set karala balanna.

  • Answer ✓

    visual eken karanna thiyenne software designe karanna

  • Answer ✓

    @Sundar මචන් මෙක මෙහෙමයි එන්නේ හරි. ඔයා නෙට් එකේ ගහන්ඩ Netbeans කියලා හරි. ඔකෙන් තාමා Java programs කරන software එක. ඔයා ඔය දාලා ති‍යෙන්නේ Java c කියලා එකක් එක නම් මට වැඩිය තෙරුම් ගියේ නැහැ මොකක්ද කියලා. පුලුවන් නම් මට photo එකක් එවන්න මම කියන්නම් මොකක්ද case එක කියලා. මම දෙන්නම් ඩොඩුන්ලොඩ් කරගන්න ඔන Link එක.

    තව අවුලක් තියනවා ඔයාට database connect කරන්න කියල දෙනවද. මොකද version 2ක් තියනවා එකේන ඔයාට කියල දෙන්නේ මොකක්ද කියලා නම් මම දන්නේ නැහැ. chanux අයියාගේ මම java video එකක් බලා කියන්නම්. නැත්නම් මට database connect video එකක් තියනවා නම් chanux අයියාගේ එකේ Link එක පුලුවන් නමි එවන්න. මම ඔයාට දෙන්නම් version 2කේම Link එක.

    Netbeans IDE new version 8.2 - http://www.oracle.com/technetwork/articles/javase/jdk-netbeans-jsp-142931.html
    Netbeans IDE version 7.1 - https://netbeans.org/downloads/7.1/

Answers

  • Visual eken apita monawada karnda puluwan

  • Man me dwas wala Chanux bro ge java lesson serious eka balala purudu wenawa eke jdk download kiya whh software eka download kara eke ara java c kiyala cheak karata pennanne error tama wetenne monawada ekata karandone

  • Jacac path eka set karanne kohomada
    Sorry mage me prasna getalu tika podi dewal wenda puluwan eth mama meka igena ganna one hinda ahanne so please help me sir

  • මෙ වැඩෙ හරි ගියාද.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න