ඇඩ්සෙන්ස් නැද්ද්? මෙන්න එවගෙම ගෙවන ඇඩ්නෙට්වර්ක් එකක්

දැන් සාමන්‍යයෙන් ඇඩ්සෙන්ස් ගන්න අමාරුයිනෙ මාත් ඇප්ලයි කලා ගොඩක් පාරක්
එත් approvel උනේ නෑ හෙවුව හෙවුව ඇඩ් දෙන
සයිට් කිසිම එකකින් වැඩක් උනේ නෑ
Revenuehits, propellerads, infolink මෙකනම් ටිකක් හොදයි ඒත් මට ඒ ඇඩ් ටයිප් එක හරි යන්නෙ නෑ. තව තියෙනව taboola, outbrain, revcontent හැබැයි මෙවගෙ රෙජිස්ටර් වෙන්න නම් සයිට් එකට මාසෙට හොද විසිටර්ස්ල ගානක් එන්න ඔනී. ඉත්න් එහෙම විසිටර්ස්ලා වැඩිය එන්නෙ නැති සයිට් එකකට කොහොමද හොදට ගෙවන හොද ඇඩ් නෙට්වර්ක් එකක් හොය ගන්නෙ මට හම්බුන එව ගොඩක්ම තියෙන්නෙ popunder ඇඩ් වලින් සල්ලි දෙන එව
මන් එවට වැඩි කැමැත්තක් නෑ මොකද එක සයිට් එකකට එන ගොඩක් විසිටර්ස්ලාට සයිට් එක එපා කරවනව ඉතින් වැඩි කතා ඔනී නෑ මෙන්න මට හම්බුන ඒ සයිට් එක www studads.com ඔයාලත් ටික දවසක් කරල බලන්න. එයාල කියන විදිහට එයාලට ඇඩ්වලන් ලැබෙන මුදල් වලින් 80%ක්ම publisher ලට දෙනවලු අනිත් ඇඩ් නෙට්වර්ක් වල වගෙ බැනර් ඇඩ්වල එකම ඇඩ් එකක් පෙන්නන්නෙ නෑ කොච්චර ,click ආවත් කිසිම මුදලක් නොලැබ තියෙන්නෙත් නෑ ඔයාලත් කරල හොදයි නම් සල්ලි ලැබෙනව නම් මෙකට ,comment එකක් දාන්න. ඔන්න මම referral ලින්ක් දැම්මෙ නෑ...

Comments

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න