wamp server eka hariyata install wenne naa

wampserver එක වැඩ කරන්නෙ නෑ..the procedure entry point isupper could not be located in the dynamic link library c:\bin\apache\apache2.4.27\bin\pcre.dll.

Answers

  • අම්මටසිරි මොකක්ද මෙ error එක. මෙක මට හිතෙන්නේ install වෙනකොට fill එකක් miss වෙලාවගේ. ආය install කරලා බලන්න. හරියයි.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න