online fix deposit එකක් (merchantshares)

Merchant Shares කියන්නෙ ආධුනිකයන් සඳහා ගැලපෙනම investing website එකක්. Forex, Stock market ගැන අහල ඇති නේද? මෙතනදි වෙන මූලික සිද්ධාන්තය මේකයි. අපි ආයෝජනය කරන මුදල් මෙම සමාගමේ සිටින Professional traders ලා මගින් Forex, stock market, commodities, web ads සහ crypto coins යන අංශ 5 යටතේ නැවත ආයෝජනය කරනවා. (මෙම traders ලා අවම වශයෙන් වසර 5ක පලපුරුද්ද සහිත ඉතා දක්ෂ අයයි. ඔයාලටත් මේ සුදුසුකම් තියෙනවනම් trader කෙනෙක් විදියට අයදුම් කරන්නත් පුලුවන්.) එම ලාභයෙන් බොහොම සුලු ප්‍රමාණයක් අපට ලැබෙනවා. අපි ආයෝජනය කරන මුදලෙන් දෛනිකව 0.25%-2.25% ලෙස උපරිම ආයෝජන මුදලින් 50%ක් පමණයි අපට ගෙවීම් කරන්නෙ. ඉතිරි සියලුම ආදායම මෙම සමාගමේ Tradersලට, සමාගමේ වියදම් සඳහා වෙන් කෙරෙනවා. මේක ඉතාම විශ්වාසවන්ත සමාගමක්. මේ වෙනකම් ගෙවීම් වල කිසිම ගැටළුවක් ඇතිවෙලා නෑ. සියලුම සාමාජිකයින්ට නිසියාකාරව මුදල් ගෙවල තියනවා.
උදාහරණයක් ලෙස $100ක් ආයෝජනය කලොත් පොලී වන $50 සමඟ සම්පූර්ණ $150ක් පමණයි අපට ගෙවීම් කරන්නෙ. මේ ලාභය අපිට ලැබෙන්නෙ දෛනිකව. ආසන්න වශයෙන් දෛනිකව අපි ආයෝජනය කරන මුදලෙන් 1%-2%ක් වගේ තමයි අපට ලැබෙන්නෙ. ඒ කියන්නෙ ආසන්න වශයෙන් දවසට $1 ගානෙ දවස් 140-150ක් වගේ (මාස 5ක් වගේ) යද්දි අපට සම්පූර්ණ මුදල ලැබෙනව.
හොඳම දෙය තමා අපට දෛනිකව ලැබෙන මුදල නැවත ආයෝජනය කරන්න පුලුවන් වීම. උදාහරනයක් ලෙස අපි $100ක් එහි දෛනික පොලිය සමඟ වසරක කාලයක් ආයෝජනය කලොත් වසර අවසානයේ අපට $400කට ආසන්න ප්‍රමාණයක් ගන්න පුලුවන් වෙනවා. ආසන්නව වාර්ෂික පොලිය 300%ක් වෙනවා.පොලී නැවත ආයෝජනය නොකර මාස 5ක් සඳහා පමණක් ආයෝජනය කර මාස 5කට පසු මුලු මුදල ආපසු ගන්නේනම්, මාස 5ක් සඳහා 50%ක පොලියක් ලැබෙන නිසා වාර්ෂික පොලී අනුපාතය 120%ක් (මාසික පොලිය 10%ක්) පමණ වෙනවා.
එක් අයෙකුට එක් ගිණුමකට වඩා සෑදිය නොහැකි බැවින් ඔබ කැමති නම් පමණක් මෙහි ගිණුමක් සාදාගන්න. ඔබ දැනුත් ගිණුමක් සාදා ආයෝජනය නොකර හිද නැවත යම්කිසි දවසක ඔබට මේ ගැන උනන්දුවක් අවොත් එදාට ඔබ නැවත ගිණුමක් සාදා අයෝජනය කළහොත් එහි මුදල් ගැනීමේදී ගැටළු ඇතිවිය හැකිය.
https://merchantshares.com/r/ELXF4WP47Y/sign-up
මෙහිදී සියලුම තොරතුරු සත්‍ය තොරතුරු පමණක් සැපයීමට කාරුණික වන්න. සියලුම තොරතුරු සපයා Sign Up වූ පසු email එකට Account Activation link එක එක්ක mail එකක් ඒවි. ඒකෙන් login වෙන්න.
කොහොමද මුදල් ආයෝජනය / ආපසු ගැනීම් කරන්නෙ?
මින් පහසුම ආකාරය Neteller ය. මක් නිසාද යත්, සාමාන්‍ය VISA debit cards මඟින් ක්ෂනිකව ආයෝජනයටත්, wank wires හෝ eZ Cash මඟින් මුදල් ක්‍ෂනිකව ආපසු ගැනීමටත් නීත්‍යානුකූලව හැකි බැවිනි.(netteler හදාගන්න දන්නෙ නැත්තන් msg එකක් දාන්න.)
ආයෝජන කිරීමේ සීමා මොනවා ද?
අවමය: $20 යි.
විශ්වාසවන්ත සමාගමක් ද?
ඔවු. Merchant Shares සමාගම සැබෑ ස්ථානයක නිල වශයෙන් තිබෙන සමාගමක් වන අතර, එහි ලිපිනය "No: 8, Copthall, Roseau Valley, 00152, Dominika" වේ. මෙම සමාගම ජාත්‍යන්තර ව්‍යාපාරික සමාගම් (I.B.C.) පනත යටතේ Dominika පොදු රාජ්‍ය මණ්ඩලයේ Register කර ඇති අංකය නම් 11861 වේ.මෙම සමාගම නිල වශයෙන් “Service Merchants Corp.” ලෙස ලියාපදිංචි වී ඇති ජාත්‍යන්තර සංවිධානයක්ත,වද මෙහි නිල ලියාපදිංචි කාලය දැනට 2027 දක්වා පවති.ගැටලුවක් තිබේ නම් message එකක් හෝ mail එකක් දාන්න
https://facebook.com/asirisl
asirisamitha@gmail.com

Tagged:

Comments

  • hodai wage meka

  • අනිවාර්යයෙන්ම .මොකක් හරි මේ ගැන දැනගන්න ඕනේ නම් msg එකක් දාන්න .

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න