how to live stream on youtube

mata geekla tika udau karannako youtube eke live ekak karanne kohomada kiyala?...plz...mama baluwa baluwa threnne na....mata kiyala dennako mula idalama kohomada live yanne kiyala...hoda software ekak ganath danna....plz help me....

Best Answers

Answers

  • english therum ganna amarui...

  • අයියෝ sorry bro. වෙලවක් නැහැ ඔයට කියල ද්‍ෙන්න පොඩිඩක් busy මෙදවස්වල මම ඉරිදවවගේ ඔයාට කියලාදෙන්නම් සින්හලේන්ම හොදේ. අදට සමාවදෙන්න.

  • hari hari...bro...mata hadissi na....mata hemita kiyala dennako...

  • @KND2003 bro Live හැමොටම යන්න බැහැ facebook එකවගේ එකට ඔයගේ channel එක verify වෙලා ති‍යේන්න. ඉටපස්සේ creator studio tool download කරගේන වැඩෙ කරගන්න.

  • mama eka sarayak test karanna giya ...wade harigiya....eth dan eka mathaka na...eda mama giye software ekak haraha nemei...nikanma hangout eka haraha...mama poddak balannam..

  • ඔය studio app download කරගන්න තියේන්නේ bro. Mobile එකට.

  • mata thiyenne pc ekak bro...

  • KND2003KND2003 Geek
    edited November 14

    hari brooo...mama eka hoyagaththa kohomada yanne kiyala...oya meka kiyala dunnata godak sthuthi....mama dan ekata software ekak download karaganna one....hoda software ekak hoyala dennako.....
    @Navod

  • @KND2003 bro එකට software එකක් ඔනේ නැහැ. අර මම දුන්නේ link එකට යන්න හරි.

    ඉටපස්සේ ඔයාගෙ account එක දන්න. ඉට පස්සේ බලාගන්න පුලුවන්. Live streaming කියලා එක click කරන්න . ඉටපස්සේ live යන්න පුලුවන් bro.

  • yanna nam puluwan..etha eka open wenne hangout eken...software ekak haraha giyahama screen record eka yannath puluwan....hangout walin yanna webcam ekak one...

  • අහ්හ් එහෙමඩද bro දැන් ඉතින් ඔයා දන්නවනේ කොහොමද කරන්නේ කියලා. ela

  • thank broooo

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න