fb app එකක් හදන හැටි.

Facebook friends තොරතුරු ඔටො අරන් "ඔබගේ සතුරා,ඔබ විවාහවන දිනය" වගේ පොස්ට් කරන්නෙ කොහොමද?
ඒ වගෙ ඇප් හදන හැටි ගැන තියෙන tutorial නැද්ද?
fb deveoper use කරල එහෙම කරන්න නැද්ද?තියෙනවනම් කරන්නෙ කොමද කියල දන්න කෙනෙක් ඉන්නවද?

Tagged:

Comments

  • ඒව කවුරුත් නිකන් කියල දෙන්නෙ නැ බ්‍රෝ... මමත් ට්‍රයි කරා... හරි ගියෙ නැ.. ස්ක්‍රිප්ට් එක සල්ලි දීල ගන්න ඕනෙ

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න