NIBM එකේ ඉන්න

NIBM එකේ ඉන්න කෙනෙක් ඉන්නවද මේකේ..මට ලොකු ප්‍රශ්නයක් තියේ..මම ඩිප්ලෝමා එක පටන් ගන්න යන්නේ.Computer system design .මට තියන ලොකුම ප්‍රශ්නේ මට ENGLISH බෑ..බෑ කීවට බැරිමත් නැතුව ඇති..මට O/L වලට ENGLISH "B"...දැන් english මතකත් නැති ගාණයි..NIBM එකේ සම්පූර්ණයෙන්ම ENGLISH වලින්ද LECTURES තියෙන්නෙ..අමාරුයිද ?තේරුම්ගන්න අපහසුවෙයිද මචංලා..අනේ උදාව්වක්..

Comments

  • ChampChamp Geek
    edited November 3

    Full course එකම කරන්නේ English වලින්.. එහෙම කියලා අවුලක් නෑ බ්‍රෝ.. ඉන්නේ ගොඩක් සිංහල දන්න lecturers ලා නේ.. ඒ නිසා shape.. අවුලක් තියෙනවනං පස්සේ සිංහලෙන්ම අහගන්න පුළුවන්.. හැබැයි උබ Colombo branch එකේ කරන්න හිතන් ඉන්නවනං lecturers ලා අල්ලගන්න ටිකක් අමාරුයි.. කුරුණෑගල නැත්තන් නුවර branch වල වගේ කරනවානං අවුලක්ම නෑ.. Batch එකේ studentsලා අඩුවෙන තරමට හොදයි..
    බය නැතුව කරපන්.. ටික කාලයක් කරනකොට English & එකේ modules නිකන්ම උබට set වෙයි.. Track පනින්නේ නැතුව වැඩේ ගොඩදාගත්තනං ගොඩම තමා බ්‍රෝ..

    ඔබට ජය!

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න