E-Bay ගැටලුවකි

E-Bay Account එකේ order items වල Tracking Number එක පෙන්වන්නෙ නෑනෙ.මොකක්ද හේතුව?

Tagged:

Answers

  • tracking පෙන්නන්නෙ affiliate link වල විතරයි නේද

  • tracking number pennanne samahara evage vitharai.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න