Programming කරන්න Computer එකක් ගන්නවානම් මේ Hardware ඇතිද ?

Ram - 1GB
HDD - 128GB
OS - Fedora Linux
Processor - Intel Core 2 Duo

Answers

  • wadith ekka

  • ram - එකනම් මදි 8 වගේ ඇති . os - එක windwos දාගන්න. තව i5 එකක් වගේ තිබ්බනම් ඇති.

  • ram eka nam madi 4GB wath one 8GB nam gdk hodai
    proccessor 1th thawa one
    OS eka linux walata amatharawa puluwannam Windows 8 or 10 install karaganna
    anika fedora linux walata wada programming walata hoda KALI LINUX

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න