සාමාන්‍යයෙන් ජොබ්ස් තියෙන ඉගෙනගන්න හොද programming language එක මොකක්ද?

Java
Java script
C#
C++
වලින් හොද මොනවද?

Answers

  • c++
    c#

  • thanks....

  • Programming karanawa nm ekak karala madi.... okkoma wadagath wenawa

  • Java hodai mokada eken thama android apps & linux programs hadanne.
    anika AvenLK kiwwa widiyata language ekk igenegena madi godak igena ganna eka hodai oya language walata amatharawa PYTHON, SQL igena ganna

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න