Win 8.1 වලදි VB 2010 භාවිතා කරල හදපු Program 1ක් Win 10 වල වැඩ කරන්නෙ නැත්තේ අැයි ?

HRSHRS Geek
edited November 6 in ගැටලු

Win 8.1 ලැප් ඒකකදි VB 2010 භාවිතා කරල හදපු Program 1ක් Win 10 ලැප් 1ක වැඩ කරන්නෙ නැත්තේ අැයි ?
.netFrameWorks වල අවුලක් නැහැ
මේක වැඩ නොකරන්න හේතුව මොක්කද ?
program ඒකේ Download Link 2ක් පහල තියනවා
මේක මම හදපු program 1k
https://drive.google.com/file/d/0Bz4jOW8IOeSxTWI4cC1WS2xQRFE/view?usp=drivesdk

https://mediafire.com/file/q7etcq84i9haiq7/Doctor%20Calculator.exe

Answers

  • Me site ekta gihin balanna
    http://viwright.com/2lkw

  • hariyanne ne bro eke mata one answer eka ne

  • hariyanne ne bro eke mata one answer eka ne

  • මචන් software එකේ අ‍වුල තියේනේ. platform එකක් download වෙලා නැතිව ඇති. මම ඔයාගේ Link එකනම් බැලුවේ නැහැ.

  • ලින්ක් 1 බලපන්කාෙ බන් පොඩ්ඩක්

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න