rooted device

mge phone eka root krl tynne...dn phone ekt eka eka add enwneee..e add ain krnne khmd

Comments

  • root karahama epa wenava...aparade root kare...

  • appa sorry bro. මම root කරන්නා එපා කියලා ඔනතරම් මෙ page එකේ අයට කියලා ඇති. දැන් ඉතින් ඔක් මොනවත් කරන්නා බැහැ. unroot කර්න්න try එකක් දෙන්න. නැත්තන් reset පාරක් දිලා බලන්න. ඒත් මටනම් හරියටම කියන්න බැහැ එතකොට root එක යයිද කියලා. කරලා බලන්න. දැන් ඉතින් අපරාදේ Licences ඔක්කම cancel නේ. දැන් ඉතින් කමක් නැහැ.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න