htc

edited November 10 in ගැටලු

Htc phone hodada. M9 use karana kattiya innawada?

Comments

  • htc aulak na...

  • NavodNavod Geek
    edited November 11

    ඔව් එක හොදයි. HTC mobile හිරවෙන්නේත් නැහැ. ඒකේ camera එකත් හොදයි. ඔක්කෝම හොදයි. එත් bro දැන් ඔය phone එක ගන්නා එපා මොකද ඔක 2015 එකක්නේ ඉතින් බොරුවැඩක්. ඔයා බලන්නා 2016 වගේ තියන එකක්. දැන් 2017 ත් ඉවර වෙන්නලගයි නේ ඉතින් ඔක ගන්න එපා 2016 එකක් බලන්න. ඔයාගේ price range එක කොහොමද? එක කියන්නා මම හොද එකක් කියන්නම්. ela එහේනම්.

  • එහෙනම් ඔයට යන්න පුලුවන් sony xperia xa ultra , එහම්ත් නැත් නම් huawei gr5 2017, huawei gr3 , nokia 5 වගේ. යන්න පූලුවන්

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න