Blog එකෙන් දාන post facebook share කරන්න බැහැ.

යාලුවනේ මගේ blog එකෙන් දාන කිසිම post එකක් අද් උදේ ඉදලා facebook එකේ share කරන්න බැහැ.blog එක පටන් අරගෙන දැන සති 2ක් වගේ වෙනවා.දන්න කෙනෙක් උදව් කරන්න..ලොකු උදව්වක්...IMG_20171124_180110
උඩින්ම ඔන්න ඔහොම msg එකක් දෙනවා..

Answers

  • Blog එකේ link එකවත් facebook එකෙන් කිසිම කෙනෙකුට msg එකක් විදිහට වත් යවන්න බැහැ.

  • link eka facebook ekn spam krla athi

  • ඔයට spam message එකක් ඇව්ල්ලා තියනවද?

  • බ්ලොග් එකට ටෙම්ප්ලේට් එකක් ගහලද තියෙන්නෙ.?(ගූගල් ලා ගෙ ඒව

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න