e money karanna hoda kramayak danna aya kiyanna

masekata 5000k wath hoyaganna puluwan site ekak 2 k.thank you..!

Tagged:

Answers

  • forex thama hodama

  • forex hodi

  • forex kohomada karanne

  • mehema kiyanna ba bro aka menna mage skype id aka mekata set wenna mama free kiya dennam

    infinityforexsolutions

  • hi everyone.....කොහොම හරි කියක් හරි හොයා ගන්න එක හොදයි.නමුත් ඔයාලා ලින්ක් ශෙයා කරලා e money හොයන්න එපා.adfly එක ගැන මන් මේ කතා කරන්නේ.මොකද මන් ඒක කලා...අපි එකේ වැඩ කරන තරමට ප්‍රතිඵලයක් නැ.මගේ google acnt ටිකත් block උනා.එක නිසා මෙ කියුව දේත් හිතේ තියාගෙන වැඩ කරන්න.
    නවියා

  • balanna e money man hoyapu mudal me mase 22

  • menna servery site ekak harima lesi hebei mulin loku ganan hoyanna be e money waladi mulin loku ganam hoyanna be e money forex kiyanne 2k e money kiyanne ptc ad click freelancer adsense wage dewal mekedi weradi vidiyata mudal hoyanna giyoth block wenawa eka yaluwek post ekak dala thibuna mama dekka weradi vidiyata mukuth karanna epa salli kiyana de hemotama ona deyak eth weradiyata hewwoth mokada wenne kiyala amuthuwen kiyanna deyak ne mamath emoney karanawa

    mama web site ekak dennam mekedi mudal paypal ekata vitharai ganna puluwa meken karanne
    eg:- oya kemathi dewal
    oya karana dewal

    e wage dewal harima lesi
    menna link eka click here monawa hiri denaganna ona nam mage nam eka me 0773997233

    thanks all good luck

  • geek yaluwongen thawa udau one mage wedeta...!

    1. google adsense
    2. freelancering (fiverr.com/ freelancer) - wordpress, graphic, video, programing like java, php.... read more : slmarketer.com
    3. affiliating - web hosting, products (amazon, ebay...)
    4. investing - options - read more: sarusara.com
  • මෙන්න adf.ly ගැන සුපිරිම PDF එකක්. සින්හලෙන් තියෙන්නේ.නොමිලේ.එකෙන් මසෙට 100$ හොයන්න ගින්නක් නැතුව පුලුවන්නේ.හොර ක්‍රමයකුත් තියෙනෝ.download කරන් බලන්නකෝ.එකේ ත්යෙනෙ විදියට register වෙන්න අනිවාරෙන් bro https://www.pdf-archive.com/2017/02/05/adf-ly/ https://document.li/3V6f

  • tnitni Geek
    edited February 5

    2captcha

  • MasterMaster Geek

    Machan me net eken hoyana salli lankawata genna ganne kohomada..lesima ha aulak neti widiyak kiyapankooo

  • tharithari Geek

    Macho e money hoyana kenek connet karaganna number ekak denawada plz.bro....

  • Clixsense, Neobux පදිරි කරවපු ලොව අංක එකේ සුපිරිම PTC සයිට් එක මෙන්න ඔයාටත්…

    සහෝ නිකමට මේක බලන්න..අනේ Sorry Bro.. ස්කිපක්නං දාලා තියෙන්නෙ. පට්ට Site එකක්. හෙන ආසාවෙන් වැඩ කරන්න පුළුවන්

    https://adf.ly/16992971/sinhalentricksweb.blogspot.com/2017/06/Enclix.html

    ඕන ගැටළුවක් තිබ්බොත් අහන්න ෂුවර් එකටම උදව් දෙනවා මං..උඹට හිතුණොත් මං Refa විකුණනවා කියලා වෙන විදියකින් Register වෙයන්. අවුලක්ම නැහැ. අවශ්‍ය උදව් කරන්න විතරයි. ජය..තෙරුවන් සරණයි

    ඕන දෙයක් තිබ්බොත් සයිට් එකට comment එකක් දාන්න..geek පැත්තෙත් මං හැමදාම එනවා..

  • The best way to earn money is forex trading with proper risk management and continuous education . To find the Best Forex brokers to trade in sri lanka visit on below link.
    http://www.top4forexbrokers.com/

  • menna meka kiyavala balannako....
    PTC KING : SITECOIN

  • Webjobs Online.. මේක මට හම්බුනේ යාලුවෙක් මාර්ගයෙන්...  මට කිව්ව වඩේ හරියනව කියල.. ඒත් Invest කරන්න ඕනේ නිසා වැඩේ ගැන වැඩිය හිතුවේ නෑ.. ඒත් සාර්තක වෙන්නනම් පොඩි Risk එකක් ගන්නම ඕනේ නිසා වෙන දෙයක් වෙන්න කියල Base package එකට Upgrade කලා.. මේකෙ පලවෙනි දවස් 3 අපිට නිකන් විඩියෝ බලන්න පුලුවන්.. ඒ හැම එකටම 0.2$ ගානේ ගෙවනවා.. මේ දවස් 3 ඉවර උනාම ආයේ විඩියෝ එන්නෑ අපේ ගිනුම Upgrade කරන්න කියනවා.. ඒක Skrill හරහා කරන්න පුලුවන්..  මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් Live Chat කරන්න.. විනඩියෙන් Reply එක එනවා..  ම්න් Upgrade කරද්දි මගෙ ගිනුමේ 2.8$ තිබ්බා.. මන් Upgrade කරල ඉවරවෙලා ඒක withdrawal කලා... පැයක් යන්නත් කලින් ඒ මුදල මගේ Skrill ගිනුමට අවිත් තිබ්බා..

    තප්පර 20 විඩියෝ ඇඩ් බලන්න තියෙන්නේ ඩොලර් 1 ඉදන් $20 වෙනකන් හම්බෙනවා දවසකට. මේ පැකෙජ් තියෙනවා ඒ අනුව 1$ 2$/ 4$/ 12$/ 20$ වශයෙන් දවසකට හොයන්න පුලුවන්.
    පහල තියෙන Link එකෙන් ගිහින් ගිණුම හදාගන්න.

    මේ තියන මගේ Ref Link එකෙන් Register වෙන්න...

    https://www.webjobs.online/referral/32626

    https://www.webjobs.online/referral/32626

    1) 50$ ට Task 5 මාසෙට 30$ අවුරුද්දකින් 360$ ( Base )
    2) 80$ ට Task 10 මාසෙට 60$ අවුරුද්දකින් 720$ ( Basic )
    3) 150$ ට Task 20 මාසෙට 120$ අවුරුද්දකින් 1440$ ( Plus )
    4)400$ ට Task 60 මාසෙට 360$ අවුරුද්දකින් 4320$ ( Professional )
    5) 600$ ට Task 100y මාසෙට 600$ අවුරුද්දකින් 7200$ (Premier )

    අනිත් ඒවගේ වගේම මෙකෙත් අපි සම්බන්ද කරන Referral s වෙනුවෙන් අපිට මුදලක් ලැබෙනවා.. මට උදව්වක් විදිහට ඔයාල කැමතිනම් මගෙ Ref link eken join වෙන්න...  තව විස්තර හොයල බලන්න ඔනෙනම්.. Fb එකේ group එකක් තියනවා... එකේ ගොඩක් ලන්කාවෙ අය දාපු proofs තියනවා..එහෙන්ම් කැමති අය Join වෙන්න..  ජයවේවා ඔක්කොටම...
    https://www.webjobs.online/referral/32626

  • facebook page වලට like කරලා. facebook photos/albums/posts වලට like කරලා සල්ලි හොයන්න කැමතිද?
    youtube videos likes/dislikes/plays/subscribes කරලා සල්ලි හොයන්න කැමතිද?
    instragram photos like කරලා follow කරලා සල්ලි හොයන්න කැමතිද?
    twitter follow කරලා tweet කරලා සල්ලි හොයන්න කැමතිද?
    google plus/shares/votes කරලා සල්ලි හොයන්න කැමතිද?
    linkedin share කරලා සල්ලි හොයන්න කැමතිද?
    websites බලලා සල්ලි හොයන්න කැමතිද?
    PTC site එකක් තියනවනම් අමතර මුදලක් හොයන්න කැමතිද?
    jobs කරලා සල්ලි හොයන්න කැමතිද?
    උදා:-softwares/apps download කරලා register වෙලා
    website වල signup වෙලා
    ads බලලා

    https://likesplanet.com/promote.php?ref=hashen123

    ඔන්න තියනවා link එක. register වෙන්න.

    තමන්ගේ facebook/twitter/instragam account , youtube channels ද add කර likes/subscribers/follower වැඩි කරගත හැක.

  • මට ඕන Ms Word වල ටයිප් කරල මුදල් සොයන්න පුළුවන් ක්‍රමයක් දැනගන්න. කියල දෙනවද?

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න