HTML & JAVA LESSON.

මට අලුත් අදහසක් ආව..චනුක්ස් අයියා දැන් html ..java...lesson..වල වීඩියෝ දාන්නෙ නෑනෙ....අපි හැමෝම එකතු වෙලා එයා අලුතෙන්ම වීඩියෝ එකක් දැම්මහම comment කරමු ආපහු වීඩියෝ දාන්න පටන්ගන්න කියලා....හැබැයි කට්ටිය එක එක වෙලාවට කියලා බෑ....අපි ඔක්කොම එකතු වෙලා එයාගෙ ඊලගට අලුතෙන් දාන වීඩියෝ එකට comment කරමු...මගෙ මේ අදහසට කැමති කට්ටිය පොඩ්ඩක් comment එකක් දාන්න බලන්න....

අපි එක එක්කෙනා නෙමෙයි ඔක්කොමලා එකතුවෙලා කිවුවොත් සමහරවිට අපේ අදහස් ගැන එයා සලකලා බලයි...කැමති කට්ටිය comment එකක් දාන්නකෝ.....

Comments

  • AGREE

  • @EVINDU
    ok evindu...eth api dennata witharak meka karanna bane...api anith ayage adahasuth poddak ahalama balamu...

  • ඔයගොල්ලොන්ගො අදහස් අපිට වැදගත්.....ඔයාලත් ඔයාලගෙ අදහස් පහතින් comment කරන්න අමතක කරන්න එපා....මම දැකල තියනවා මෙඑ සයිට් එකේ ඉන්න ගොඩක් කට්ටිය චනුක්ස් අයියගෙන් ඊලග වීඩියෝ එක ඉල්ලල තිබ්බා....අපි හැමෝමත්ම කැමතියිනෙ ආයෙ ඒ පඩම් පටන්ගන්නවට....ඉතින් අපි ඔක්කොම එකතුවෙලා චනුක්ස් අයියාගෙන් මේ ඉල්ලීම කරමු....මගෙ මේ අදහසට කැමති කට්ටිය COMMENT එකක් දාන්න අමතක කරන්න එපා.........

  • ඔයගොල්ලන්ගෙ අදහසුත් මේකට දාන්න...නාපි කැමතී ඔයාලගෙ අදහස් දැනගන්න...

  • ඔව් එහෙම කරමු

  • ela aniwa

  • තව කට්ටිය මේ අද්හසට කැමති වෙනකන් අපි ටිකක් ඉමු...අපි තුන් හතර දෙනාට මේ වැඩේ කරන්න ටිකක් අමාරුයිනෙ...

  • මේක ගැන ඔයගොල්ලොන්ගො අදහසුත් අපිට කියන්න...

  • මිනිහ දැන් බිසී. වෙලාව නැතුව ඇති

  • @JakeSantiego
    e unata api godak kattiya ekathuwela kiuvoth nosalaka harina ekak na...try ekak dala balannama one ekata.....

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න