ඕනෑම Social Network එකකට free likes, subscribers, followers ගන්න addmefast.com පාවිච්චි කරමු

මම ගොඩ කාලෙකින් මේ සයිට් ඒකට අාවේ. කලින් Account ඒක හොයාගන්න බැරැව අලුත් ඒකක් හැදුවා.
මම කියන්න යන්නේ අපිට ගොඩක් ප්‍රයෝජවත් වන දෙයක් ගැන. ඉතින් අපිට සමහර වෙලාවට අපි හදපු** video , page , account** ඒකකට** likes, subscribers, followers** ගන්න. ඒ සදහා අපිට addmefast.com වෙබ් අඩවිය පාවිච්චි කරන්න පුලුවන්. අපි Account එකක් හදලා ඒකෙ points earn කරාට පස්සේ අපිට පුලුවන් ඒ් points අපිට අවශ්‍ය likes, subscribers, followers ගන්න. points earn කරන්න හරි ලේසියි. මෙහිදී facebook, twitter or instagram account ඒකකට log වෙන්න ඕනෙ. එතනදී මම recommend කරනවා fake Account පාවිච්චි කරන්න කියලා. ඊටපස්සේ ඒගොල්ලො දෙන ලින්ක් වලට likes දාන්න තියෙන්නේ. එක ලින්ක් එකකට 10 සිට 20 දක්වා points ප්‍රමාණයක් ගන්න පුලුවන්. unlimited දෙන නිසා අපිට ඕනේ තරම් points ගන්න පුලුවන්. නැත්නම් අපිට පුලුවන් ලොකු points ප්‍රමාණයක් මිලදී ගන්න අඩු මුදලකට seoclerk or fiverr හරහා. addmefast එකෙන් නම් ගන්න එපා. ගිනි ගනන්. කොහොමහරි මේකෙන් ඔයාට අවශ්‍ය likes, subscribers, followers ගන්න පුලුවන් වැඩි කරදරයක් වියදමක් නැතුව. ඔයාට පුලුවන් ඕනෙනම් පොඩි business එකක් පටන් ගන්න seoclerk or fiverr හරහා i will give you 1000 youtube subscribers වගේ ටොපික් එකක් දාලා. මන් කලින් ඒ business එක කරා. එත් job එකත් එක්ක මේ වැඩ ටිකක් මිස් උනා. අායෙත් පටන් ගන්න අදහසක් තියනවා. ප්‍රශ්ණ මොනාහරි තියනවනම් අහන්න.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න