payoneer Card එකක් Use කරන එක්කෙනෙක් මේ ගැටලු ටිකට උත්තර දෙන්නකෝ.

1.මාසිකව කියක් කැපෙනවද?
payoneer Card එකක් Use කරන එක්කෙනෙක් මේ ගැටලු ටිකට උත්තර දෙන්නකෝ.
2.ATM එකෙන් සල්ලි ගත්දි කීයක් කැපෙනවද?
3.Use කරන්නේ නැතිව තිබ්බොත් කීයක් කැපෙනවද?

Tagged:

Comments

  • activate කරන්නත් ගානක් ගන්නවද?

    1. Year Fees Kepennam salli tynna ona. E nisa Salli Tika okkoma Ganna
    2. ATM eken gaddi $1-$2 wage
      Active karnna Gaanak gannawa
ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න