ලංකාවෙ අය එකතු වෙල Social Network එකක් එලියට දාමු අලුත් විදිහට

මට හිතුන ලංකාවෙ අපි සෙට් වෙලා ලෝකෙට Facebook/Twitter වගේ අලුත් Social නෙට්වරක් එකක් එලියට දාන්න ඕනෙයි කියල... ඉතින් මේක කරන්න මගෙ දැනුම ප්‍රමානවත් මදී. ඉතින් මම ඔයාලගෙ උදවු ඉල්ලනව මේ ගැන දන්න අය පුලුවන්නම් උදවු වෙන්න කියල. මම දැනට මේකෙ UI හදල ඉවරයි HTML, Bootstrap, CSS වගේ පාවිච්චි කරල ඉතුරු ටික කරන් යන්න ඔයාලගෙ උදව් ඕනෙ.
UI

Comments

  • keep it up bro. gudluck with that. haduwa wagema lankawe athule market karana eka thamai karanna amaru. ape godak minissu ape deyak use karanna kamathi na.

  • WOW GOOD IDEA!!!

  • supiri wadak bro....

  • @pasindumg අන්න ඒ දේ නිසාම ලංකාවෙ අය ගැන හිතල නෙමෙයි ලංකාවෙන් එලියෙ අය ගැන හිතල මේක එලියට දන්න ඕනි. ලංකාවෙ ගොඩක් අය එකම දේකට කොටු වෙලා ඉන්න කැමති අය. අනිත් රටවල් එහෙම නෙමෙයි. අපි අන්න එතනයි ගන්න ට්‍රයි කරන්න ඕනි.

  • පුලුවන්නම් මේක ඉස්සරහට කරන්න මේ ගැන දන්න අය ඉස්සරහට එන්න.. මගේ නැතුව අපේ වැඩක් කියල කරගෙන යමු.

  • oyata thava tika davasak inna puluwanda....meke mama danna kenek innava...godak programming language gana eya dannava...eya me davas wala O/L....eyagen oyata ahaganna puluwan danne nathi codes....

  • meken pulwuan neda lesiyenma ? https://www.socialengine.com/

  • @TechCafe ow bro. math music streaming platform ekak develop karanwa. hikkamusic.com thwa wada tikak thiyenwa karanna. itapasse launch karanwa. me dawas wala investor kenek hoyanawa.

  • @KND2003 Thank bokka. Loku udauwak :)

  • @JakeSantiego mn try krannam machan. thanks.

  • @pasindumg ammh fatta. weda tika finish unama sponsorsla hoyaganna puluwan bn... good luck ah

  • මමත් කැමතියි මට පුලුවන් හැටියට මම උදව් කරනවා

  • NavodNavod Geek
    edited December 2017

    මම නමි bro කියන්නේ මෙක ඔය මෙහෙ නම් කරන්න එපා. මමත් social network එකක් කරපු එක්කෙනෙක් සමහරවිට ඔයලා දන්නවත් ඇති. Chainora එක තාමා මගේ social network නම. මාත් එකක් මගෙ campus යාළුවෝ දෙන්නේක් හිටිය එත් අපිට මෙක කරගෙන යන්න බැරි වුනා. අපි ල්ක්ශ 3ක් විතර මෙකට වියදන්කලා server වලට එහෙම. ඉතින් අපිට කිව්වා telecommunications service ව්ලින් එයාල adds දෙන්නම් social network එකේ promote කරන්න කියලා. ටික දවසක් යනකොට මුකුත්ම නැහැ එයලා phone උස්සනේත් නැහැ. අපි අතරම්න් වුනා අපිට investors කේනෙක් හොයා ගන්න බැරි වුනා මෙහෙ ඉන්න අය කැමති නැහැ මෙ වගේ එවට සල්ලි යොදවන්න. අපි ඉතින් තමා එගේන ගන්න අය ICBT CAMPUS එකේ software engineering කරනවා. අපි කොහොමද ගෙවල් වලින් ලක්ශ 3 , 4 ඉලන්නේ ඉට පස්සේ අපි මෙක නැවැතුව කරගෙන යන්න බැහැ. අපෙ page එකට හොඩක් අය ඇවිල්ලා accounts හැඩුවා අපි servers ලොකුකලා අපි ගොඩක් වියදන්. අපි කටිටියා දිවා , රාති නොබ්ලා වැඩ කරලා පස්සේ ඉතින් අපි මිනිස්සු ගැන පාඩම්ක් ඉගෙන ගත්තා.

    ඔයත් මෙ ගැන හිතලා ඔකට අතගන්න. Good Luck bro

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න