හරියටම හරි යන E Money විදිහක්

තනියෙන් කන්න හොඳ නැහැයි කියල හිතුන නිසා මේක ඔයාලටත් කියන්න හිතුනා. මේ සයිට් එක ඊ Money සයිට් එකක්. වෙනසකට තියෙන්නෙ කෑෂ් විත්ඩ්‍රෝ කරන්න තියෙන්නෙ $2 අඩුම. මම දැනටමත් පොඩි ගානක් හොයා ගත්තා. ඉතින් මේක ටිකක් දියුනු කරගන්න හිතුන නිසා ඔයාලටත් කියන්න හිතුනා. මේකෙ කරන්න තියෙන්නෙ Facebook, Twitter, Google+ වගේ සයිට් වල තියෙන පෝස්ට් ලයික් කරන්න, පේජ් ලයික් කරන්න ෂෙයර් කරන්න වගේ දේවල් මුලින්. ඊට පස්සෙ අපිට පැය දෙකකින් වගේ පොයින්ට්ස් 50ක් එකතු කරගත්තම මුන්ගෙ තියෙන Paid to Do Jobs කියන සෙට් එකේ තියෙන ටාස්ක් ටික කලාම බර පොයින්ට්ස් ගානක් අතට එනවා. පොයින්ට්ස් 5000ක් කියන්නෙ $1. ඉතින් අර කරන්න තියෙන ටාස්ක් වල තියෙන්නෙ සමහර සයිට් වල Signup වෙලා උන්ට අපි ඒක කලා කියල ඔප්පු කරන්න. තව ප්ලේ ස්ටෝර් එකෙන් ඇප් ඩවුන්ලෝඩ් කරල ඒවට තරු 5 දීල රිවයුව් එකක් ලියන්න වගේ දේවල්. ඒ වගේම තමයි ඉතින් මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙමෙයි කියනව වගේ රෙෆරල් සීන් එකත් තියෙනව. මම පහලින් දෙන්නම් මගේ රෙෆ් ලින්ක් එක. ඒකෙන් ගියම ඔයාලට මටයි දෙන්නටම පොයින්ට්ස් ගානක් ඇඩ් වෙයි. ට්‍රයි කරල බලන්න ටිකක්. කාලෙ කාගෙන මම මේක ඔයාලට ලිවුවෙත් දන්නෙ නැති අයට දැන ගන්න කියල.

Ref Link : https://likesplanet.com/register.php?ref=ngimhan2016![UI]
UI

Comments

  • අහ්හ් කියන්න අමතක උනා මේක Payza හරහ අරන් Dialog EZ Cash විදිහට සල්ලි එලියට ගන්නත් පුලුවන්.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න