C++ and Qt වලින් හදලා තියෙන Notepad / Media Player / Games වගේ Projects

C++ and Qt වලින් හදලා තියෙන Notepad / Media Player / Games වගේ Projects තියෙනවා නම් ඒවන්න..අප්ලොඩ් කරලා ලින්ක්ස් හරි කමක් නෑ දාන්න. Notepad / Media Player හරි තියෙනවා නම් වඩාත් හොදයි

Comments

  • mama c++ walin hadapu calculator ekak thiyanava.....eke link ekak dennada?

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න