Please help me..(Java Programming)

ThenuThenu Geek
edited December 2017 in ගැටලු

මම Java වලට ආධුනිකයෙක්..අපි Java වලින් හදන අලුත් Software එකකට Installer එකකුත් හදන්න ඕනද?,මම හදන Software එක ඉන්ස්ටෝලර් එකක් නැතුව ඕනම Computer එකක run කරවන්න බැරි ඇයි?Installer එකෙන් කෙරෙන කාර්යය මොකක්ද? මේ ගැන දන්න කෙනෙක් මට ටිකක් පැහැදිලි කරන්නකො..

Best Answer

  • Answer ✓

    ඔව් ඔය program එක setup කරන්න ඔනේ නැත්නම් වෙන් computer එකක run කරන්න බැහැ. නැත්නම් අනිත් කෙනගේ computer එකට netbeans දන්න ඔනේ.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න