admelk.epizy.com Update එකගැන සහ අලුතින් පැමිණෙන Update

මුළුන්ම කියන්න ඕනදේ තමයි මේ website එක මේතරම් දියුණුවෙන්න හේතුව ඔයගොලෝම තමා...
ගොඩක් අඩුපාඩු තිබුනත් ගොඩක් අය අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා.. ඒ හැමදෙනාටම බොහොම සිතුතී කියනවා.

admelk.epizy.com මෙතෙක් update එක

  • ads click / view බලන්න chart එක වැඩකරනවා ..
  • user friendly interface
  • ads delete කිරීමේ හැකියාව

admelk.epizy.com පැමිනෙන්න තියන updates

  • facebook like ගැනීමට ඇති හැකියාව ...
  • facebook share ගැනීමට ඇති හැකියාව ...
  • youtube like ගැනීමට ඇති හැකියාව ...
  • website Direct promote කිරීමට ඇති හැකියාව ...
  • forum එකක් ...

http://admelk.epizy.com/

මෙම website එක ඔබවෙනුවෙන්ම Free ලබාදෙන website එකක්. ඉතින් ඔබටත් කිසියම් දෙයක් අලුතින් දැමීමට හෝ ඉවත් කිරීමට අදහසක් ඇත්නම් අපට කියන්න.....

powered by TSNsoft

Comments

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න