mobile phone

(htc one ME ) eka hodaida? 30-35 athara ganakta ganna pluwn hoda phones mnwada?

Comments

  • HTC කියන්නේ හොඳ brand එකක්. hardware එහෙම ගොඩක් හොඳයි. 30-35 වගේ ගන්න පුළුවන් හොඳ device එකක් තමයි samsung A3 කියන්නේ, මෙන්න මේ site එකට (ලංකාවේ එකක්) යන්න. ඔයාටම සියලු විස්තර එක්ක හොඳ device එකක් හොයා ගන්න පුළුවන් වෙයි.

    http://www.ideabeam.com/mobile/brands/

  • HADDAHADDA Geek

    mata samsung galaxy note 3 hari 4 hari ganna puluwan lankawe website ekaka link ekak dennako?

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න