Get Youtube,Twitter,Instagram,Facebook likes,views,Subscribers and folowers.

මෙන්න ඔයාලට හොද අවස්තාවක්...ඔයාලගෙ ඕනෙම social account එකකට likes..views..followers..subscribers ගෙන්න ගන්න සුපිරිම සයිට් එකක්...පහත දාල තියන ලින්ක් එකෙන් ගිහින් register වෙන්න...ඉට පස්සෙ කරන්න ඕනෙ දේවල් ඔයාලටම තේරෙයි සයිට් එක දැකපුවහම...ඔයාල හිතන්න එපා මේක බොරු සයිට් එකක් කියලා...ගිහින් බලන්නකො...add campaign ගිහින් පටන් අරන් ටිකක් වෙලා ගියහම ඔයාලට පේයි මේකෙ වැඩ කරන්නෙ කොහොමද වෙන්නෙ මොකක්ද කියලා...එහෙනම් ඔන්න ගිහින් register වෙන්නෝ....ඔතනින් ගියහම ඔයාලට free coin 100 හම්බෙනවා...මට මේ වැඩේ හරිගිය හින්දා තමා ඔයාලට කිව්වේ.....

register in here

Comments

  • oya uda thiyana widiyata
    register in here kiyala link ekak daanne kohomada

  • @slsoftshow
    oya mata msg ekak danna kiyala dennam danne kohomada kiyala....gekk ekenma msg ekak danna...

  • othanin register wela balannako....oka fake site ekak nemei...like..followers..subscribers huwamaru karaganna thanak...mama ath dakimen kiyanne...apita oken coin hoyanna thiyenne anith ayage social media ...like karala follow karala subscribe karala...eyalage video wage deval balala....

    oke add campaign kiyana ekata gihin oyata like..wage deval ganna one social media ekai...eken ganna one de..(like..views) thorala dila video ekak nam eke link eka...subscribers la one nam channel eke link eka...e wage awshya karana eke link eka dila..total clicks walata oyata kaathi ganak denna puluwan... ita passe day click walatath kamathi ganak dila...yatin 10 kiyala thiyana eka ehemmama thiyanna.. add kiyana btn eka obanna...

    oyata meka wada karanava kiyala aththatama therei add campaign gihin youtube subscriber thorala...total click kamathi ganak dila day clickkuth kamathi ganak dila add btn eka obala tika welawak idala balanna...

    (වැදගත්:- ඔයාල , ඔයාලට ඕනෙ විදිහෙ campaign එකක් දැම්මහම උදාහරනයක් විදිහට subscribers campaign එකක් කියලා ගත්තොත් ඔයාලට එක subscriber කෙනෙක් එද්දි ඔයාලගෙ coin 10ක් අඩුවෙනවා..ඒ හින්ද ඔයාල campaign එක ආරම්බ කරලා විතරක් මදි...ඔයාලත් free coin කියන එකට ගිහින් coin හොයන්න ඔනෙ...coin හොයන්න තියෙන්නෙ එයාල අපිට දෙන social media like,follow,subscribe කරලා තමා...උදාහරනයක් ගත්තොත් අපි හිතමු ඔයා එයාල දෙන social media වලින් twitter තෝරගත්තා කියලා..එතකොට අපිට තියෙන්නෙ අපි තෝරගත්ත social media එකේ එයාල දෙන එවට like දන්න..follow කරන්න..වගේ දේවල්ලෙතකොට අපිට coin 9ක් හම්බවෙන්වා...)

    tika welawak idala baladdi oyata pei paththen watenava new subscriber kiyala..eth ekkama oyagen coin 10 aduwenava...oyalata meka hariyata therune nathoth mata meken msg ekak danna mama kiyala dennam...meka gana video ekak lagadima balaporoththu wenna...

  • ඔය උඩ තියන ලින්ක් එකෙන් ගිහින් register වෙච්ච හැමෝටම ගොඩක් ස්තූතී..!!...එයාලත් හොදට මේකෙ වැඩ කරල කරන්න තියන දේ තෙරුම් ගනී කියලා හිතනවා..මේ සයිට් එකේ වැඩ කරන විදිහ තෙරෙන්නෙ නැති කවුරුහරි ඉන්නවනම් මට massege එකක් දන්න..මම මුල ඉදලම කියලා දෙනවා...

  • KND2003KND2003 Geek
    edited December 2017

    තේරෙන්නෙ නැති කට්ටිය ඉන්නවනම් මේකෙ වැඩ කරන්න මම video එකක් හදන්නම් මේකෙ වැඩ කරන විදිහ ගැන සම්පූර්න විස්තරේ...register වෙච්ච හැමෝටම ගොඩාක් ස්තූතී...!!! :smiley:

    ඔයාලට මේ සයිට් එක ගැන තියන ගැටලු මට කියන්න මම එවා විසදන්න උදවු කරන්නම්.... :wink:

  • මේකෙ register වෙච්ච කට්ටිය තමන්ගෙ අදහස් comment කරන්න බලන්න අනිත් අයටත් දැනගන්න... :) :) :)

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න