blog එකකට ඩව්න්ලෝඩ් බටන් එකක් ඩිරෙක්ට් දාන්නේ කොහමද?

mediafire, google drive වල ලින්ක් වලට ගිහින් ඩව්න්ලෝඩ් කරන විදියට නැතුව කෙලින්ම බටන් එකට ක්ලික් කරපු ගමන් ෆයිල් එකක් ඩව්න්ලෝඩ් වෙන්න දාන්නේ කොහමද blog එකකට ? :/ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්

Tagged:

Answers

  • mehemai ohema danwanam attachement lakuna obala ekata adala link eka ganna one eka thama danna one web ekata. ara chain ekak wage logo ekak thienne eka obala thama ganna one sharable link kiyala thiena eka

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න