geek.lk එකේ කට්ටිය එකතුවෙලා සුපිරි project එකක් කරමුද ?

කව්රුත් එකතුවෙලා සුපිරි game එකක් හදමුද ?
animation හදන්න,
graphics design වලට,
3d models හදන්න,
music වලට ,
හඩකවන්න

ඔයදෙවල් කරන්න පුළුවන් කට්ටිය ටික සෙට් වෙමු

Comments

  • KND2003KND2003 Geek
    edited January 2

    oka mona wage game ekakda?...onlineda?...offlineda?...
    ekenma apith udau karanava puluwan pu;uwan dewal walata...

  • oka mona wage ekakda?.. puzzule ekakda?..shooting ekakda?...naththam vice city wage adventure ekakda?

  • @KND2003
    ela bro
    thama ehema thiranaya karala naha.

  • api adventure ekak hadamuda?...dan vadiyenma popuker ewane...anith aya mokada kiyanne kiyalath balamuko poddak neda?

  • k aniva

  • ela ela...

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න