Windows 7සහ Windows 10 දෙකෙන් වැඩියෙන්ම Speed OS එක මොකක්ද?

මම පාවිච්චි කරන්නෙ HP240 Notebook ලැප්ටොප් එකක්..මේකට වැඩියෙන්ම Speed වැඩ කරන්න පුලුවන් OS එක මොකක්ද?Windows 7 ද? 10 ද?

Best Answers

  • Answer ✓

    ehenam 10 dagaththata aulak na...

  • Answer ✓

    speed ma windows 7

  • Answer ✓

    ow...oyage ram eka 4GB wath thibba nam hodatama windows 10 run karanna thibba...habai oya 7 run karoth hoda speed ekak thiyei...eth oyata puluwan onnam okata windows 10 32 bit hodatama run karanna...mama 1GB ram eken 7 run karanava 32bit...aulak na...samahara welawata tikak withara slow...

Answers

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න