Geek.lk වලින් අපට ලබාගත හැක්කේ කුමන ආකාරයේ දැනුමක්ද?

Chanux අයියෙ geek.lk කියන්නෙ මම ශ්‍රී ලන්කාවේ දැකපු පලමු geek web site එකයි.මේ web site එක තුලින් අපට ලබා ගත හැක්කේ software,web designing වැනි දැනුම පමනද?

Comments

  • එහෙම නෙමෙයි ගයරු...මේක තියෙන්නෙ අපිට , අපි දන්නෙ නැති දේවල් අනිත් අයගෙන් අහගන්නයි...ඔයා විවිද දේවල් දන්නවනම් මේක හරහා ඔයා දන්න දේ අනිත් අයට කියලා දෙන්නත් පුලුවන්...

  • Great @KND2003

  • www.sltopgeek.com

  • @Navod
    thanks navod... :)

  • මේ අපි geek.lk app එකක් හදමුද.
    එතකොට මේක fb massager එක වගේ.
    හාද

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න