usb debugging error

මම phone එකේ developer option ගිහිල්ලා usb debugging on කරාලා android studio වලට try කරලා බැලුව එත් device එක පෙන්නනේ නැනේ. මම unity වලටත් try කරලා බැලුවා එත් හරියන්නේ නැ. එකේ අව්ල තියෙන්නේ ෆොනේ එකේද ? phone එක huawei y5 2 එකක්

Comments

  • techlankatechlanka Geek
    edited January 3

    එහෙම නැත්තන් software වල අව්ලක්ද ? මගේ android studio වල කොහොමත් emulator වැඩකරන්නේත් නැ .
    android sdk එකෙත් ඔක්කොම වගේ ගත්තා

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න