ඇඩ්සෙන්ස් ඇක්ට්ව් වුනා

අම්මෝ ඇඩ්සෙන්ස ඇක්ටිව් උනා මෙකට මන් අවුරුදු 4ක් try කලා..
මට english දැනුමක් නැ වැඩිය
වෙබ් සයිට් ගැනත් වැඩිය දන්නෙ නැ
එත් සමහර සයිට් වලින්
මට පුලුවන් විදිහට ඉගෙනගෙන
මන් මේ අවුරුදු 4 ම 100පාරට වැඩිය try කලා අද තමයි මට ෆුල් ඇක්ටිවු ඇඩ්සෙන්ස් ,account එකක් හම්බුනේ ඇත්තම කියනව නම් මගේ ඩොමෙයින් එක මාස එකයි දවස් 14යි පරන අලුත්ම email එකයි දවස් තුනයි ගියේ ඇක්ට්ව් වෙන්න account එක.. ජනවාරි 9 apply කලේ.. මට ඇත්තටම සතුටුයි.. මන් පොඩි හරි දෙයක් දැනගත්තටන්ම් මේ සයිට් එකෙන් එකට ගොඩක් ඉස්තුති..
Screenshot_20180111-204738

Comments

  • Google adsense math try kara hari giye na.eka parak try krla hari giye neththam apahu kalekin try kaloth awlak wen nathida?kalin para try krla hari giye nathi nisa

  • සාමාන්‍යයෙන් අැඩ්සෙන්ස් අැප්ලයිවෙන්න කොපමණ කාලයක් යනවද?

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න