මගේ website එකක් තියෙනවා එකෙන් විසිටර්ලා එනවා මදි මට පොඩ්ඩක් මට දැනගන්න ඕනි ඔයාලගේ අදහස්.

මම අදුරන අයිය කෙනෙකුට කියලා මම සල්ලි දීලා වෙබ් සයිට් එකක් හදාගත්තා.මම දැන් ඒ සයිට් එක කරගෙන යනවා.ඒත් මගේ සයිට් එකට visiters ලා එනවා මදි.දවසෙම මහන්සි වෙලා group වල ශෙයා කරත් උපරිම ඇවිත් තියෙන්නේ 300 ක් වගේ ව්සිටර්ලා ප්රෙමනයක්.මට සයිට් එකට එන ප්‍රමාණය වැඩි කරගන්න ඔයාලගේ අදහස් මට කියන්න පුලුවන්ද.

Tagged:

Comments

  • මොනවද සයිට් එකේ දාන්නේ කියලා කිවොත් මට උදව් කරන්න පුළුවන්

  • http://www.jeewithaya.com මේ තියෙන්නේ ලින්ක් එක.මේකේ තියෙන්නේ life සහ health එක වගේ ඒවා ගැන.

  • දන්නා කෙනෙක් ඉන්නවද website එකේ facebook fan box හොද plugin එකක්.තියෙනවනම් මට කියන්නකෝ.මම ගොඩක් ප්ලගින්ස් දැම්ම ඒත් ඒවා හරියන්නේ නැ.සමහර ඒවා ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා.සමහර ඒවා විකාරයි.

  • oya famous group walata join wela ewala oka share karanna.post eka hadaddi tikak attractive widiyta hadanna.hadala group wala share karanna.

  • BuddhikaCBuddhikaC Geek
    edited January 25

    visitors la enna godak hethuwa wagema itath wada hethu thiyenawa enne nathi wenna.

    oyata, mata, neme kata unath web site ekak haduwa paliyata visitors la enenth naha. anika hithana tharam amaruth naha.

    mawa contact karaganna kamathinam. message ekak danna geek ekenma

  • buddhika mama oyata msg ekak damma.

  • @Shanu hari bro. :blush:

  • menna supiri site ekak visit la godak genna ganna puluwan meken social exchang karanna thiyenne
    mulin account ekak hada ganna eta passe credit earn karanna eta passe oyage web site fb page like youtube views wedi karaganna puluwan menna link eka click karala account ekak mulin hadanna karana vidiya kiyannam mage fb id eka dkdasanka
    follow link

  • Shanu fb plugin ekak dennam hoda..danna message ekak..geek inboxiyatama...supirima official ekama ganna puluwan..

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න