help . lost my i phone se , how to find ,,,

mihiranmihiran Geek
edited December 2016 in ගැටලු

: mege phone eka nathi una .eka hoya ganna help ekak denna puluwand .i phone find app eka active krala thibune nh ...

Answers

  • give IMI number to police station or Call to Police immediately

  • ඔයාට සැම්සුන් එකවුන්ට් එකක් තියෙනවා නම්, Find my mobile කියල google එකෙන් search කරලා සයිට් එකට ගිහිල්ලා ලොග් වෙන්න. ඊට පස්සෙ ඔයාගෙ phone එක තියෙන තැන map එකෙන් පෙන්වනවා. data ඕන් කරලා නම් බැටරියත් පෙන්වනවා. මේකට ඔයාගෙ මෝබයිල් එකෙක් සැම්සුන් එකවුන්ට් එකක් හදල තියෙන්නෙ ඕන. මේක මම අත්හදා බලපු එකක්....

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න