aiye,mysql ake wamp server aka ara error aka awane!!! oya kiypu vidiyat kara ath...hari giye na.."yo

aiye,mysql ake wamp server aka ara error aka awane!!! oya kiypu vidiyat kara ath...hari giye na.."your port 80 is actually used by; Server:Microsoft-IIS/8.5
cannot instal the apache service........." me error aka anawa!!!

Answers

  • CMD එක open කරලා (open as administrator ) එකෙ පහල තියන codeඑක ගහල බලන්න

    iisreset /stop

    ඊට පස්සෙ wamp එක restartකරන්න. වැඩේ හරියයි

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න