Download karanna IDM wage wena thiyana hoda warge softwera ekak danaganna ona????

Help me

Tagged:

Comments

  • Eagle Get Software Eka Good !

  • Ant Download Manager

  • thanks idm crak dunnata

  • ChampChamp Geek
    edited June 1

    IDM (Internet Download Manager) වලට වඩා IDA (Internet Download Accelerator) එක හොදයි බ්‍රෝ. IDM එක වගේ Activate කර කර ඉන්න ඕනේ නෑ. Free version එක use කරගෙන ඉන්න පුළුවන්. Use කරන්නේ කොහොමද කියලත් වදවෙන්න දෙයක් නෑ. IDM වගේමයි.

    මේ link එකට ගිහින් IDA (Internet Download Accelerator) download කරගන්න.

    ඔයාට IDA ගැන අවුලක් තියෙනවානං මේකෙම කියන්න. මම අවුල විසඳලා දෙන්නං.

    ඔබට ජය!

  • ChampChamp Geek

    Sorry මචං උඩ link එකෙන් download කරන්න බැරි අවුලක් තියෙනවා..
    මේ link එකෙන් IDA (Internet Download Accelerator) download කරගන්න.

    ඔබට ජය!

  • IDM වලට හොඳම pirate software තියෙන්නේ cracking patching එකේ. ඒක trusted site එකක්. virus නෑ. IDA ත් හොඳයි.

  • Kushani55Kushani55 Geek
    edited June 8

    lucifer98 oya dunna idm link ekata gihilla kiyapu widihata download kargena crack karama eka pita viruses 2k mage computer ekata awa. e mokada? man delete kara.

  • crack eka extract karanna epa.winrar eken open karanna.karala eke software eka install obanna ethakota hari.virus guard walin ahu wenawa thama.mokada cracks hacking tools widiyata ganne ewa echchara barapathala na.false feedback ekak

  • ewnata crack karala ganna eka danger neda?.crack eka hadupu aya ape data ganna puluwun hackinh tools crack ekath ekka ewanawa neda.

  • lucifer98lucifer98 Geek
    edited June 9

    na ehema tool ekak neme virus guard eken false react ekak ganne windows defender walin alannane eka samanyen crack allanawa eka hinda echchara awulk na.me crack eka allanne na

  • MN GAWA IDM CRACKED EKA THIYANAWA

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න