SATA Hard connect to Laptop

මචන්ලා මගේ PC එකක් තිබ්බ බට් දැන් ඒක වැඩ නෑ එ උනාට එකේ SATA hard එක මගේ lap එකට connect කරලා use කරන්නා පුලුවන්ද extrenal hard එකක් විදියට ???

Answers

  • ඔව් ඒ විදිහට කර ගන්න පුලුවන් ඉතින් මේ විදිහට කර ගන්න නම් SATA to USB adapter එකක් ගන්න වෙනවා. ඒ වගේ දේකින් සරලව ඒ වැඩේ කර ගන්න පුලුවන් .
    ඉතින් මේ දේ සරලව ඉගෙන ගන්න් එකතු වෙන්න පහල තියන මගේ youtube channel එකත් එක්ක(SUBSCRIBE) කරන්න. smart worldsl youtube channel එකෙන් හම්බෙමු. මං නවියා........

    Subscribe me on youtube - https://www.youtube.com/channel/UC-CXQ_3HlU0wEBjr0WVh-7w

  • ok කළා එකේ නැනේ බන්

  • මොනාද නැත්තේ සහෝ....

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න